Video

Wilpattu Safari and Kalpitya Dolphin watching 03

Request for reservation

විල්පත්තු සෆාරි සමඟ කල්පිටියේ ඩොල්ෆින්ලා බලන්න යමු...........

මාර්තු මාසේ 7, 8 දින දෙක අදම වෙන් කරලා තියාගන්න..

මාර්තු 7 සෙනසුරාදා පාන්දර 4.30 ට දෙහිවලින් අපි පිටත් වෙනවා විල්පත්තුවට යන්න.
මුවෝ, අලි, කොටි, වලස්සු වගේම ලංකාවට ආවේණික සහ සංචාරක පක්ෂීන් නරඹා රාත්‍රිය විල්පත්තුවේ වැවක් අසල නිසංසලේ රාත්‍රිය ගත කරන්න.
මාර්තු 8 වෙනිදා උදේම මහ මුහුදේ සුරතලුන් වන ඩොල්ෆින්ලා දැක ගන්න..........
අදම ඔබගේ ආසන වෙන් කරගන්න.


පැකේජයට ඇතුළත්;

දෙහිවල සිට විල්පත්තු- කල්පිටිය දක්වා ප්‍රවාහන පහසුකම්
නවාතැන් පහසුකම්
පළමු දින දිවා සහ රාත්‍රී ආහාර
දෙවන දින උදෑසන සහ දිවා ආහාර
ජීප් රථ, බෝට්ටු සහ මාර්ගෝපදේශක ගාස්තු
ප්‍රවේශපත්‍ර
ප්‍රථමාධාර සහ ජීවිතාරක්ෂක උපකරණ
චාරිකාවේ මතක සටහන් ලෙස අපූරු ඡායාරූප එකතුවක්

කෑම්පින්ග් ටෙන්ට් එකක රැය ගත කිරීමට අවශ්‍ය නම් එම පහසුකමද සලසා දිය හැක.


අය කිරීම : එක් අයෙකු සඳහා රු. 7,800.00

(වයස අවුරුදු 10ට අඩු දරුවන් සඳහා රු. 3,900.00)

* සාමාජිකයන් 5ක් සහිත කණ්ඩායම් සඳහා විශේෂ වට්ටම්.

ආසන සීමිත බැවින් අදම අමතන්න.
පියුමි : 076 66 52 208
තේජි : 076 66 52 291
(වට්සැප්, වයිබර්, ඉමෝ හෝ වොයිස්)

Xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

Wilpattu Safari and Kalpitya Dolphin watching

It’s high time to experience the friendly and charming beautiful sea creatures and the jungle giants in Sri Lanka.
We, Lanka Sawari will be taking you to the beautiful sea world and to the woods on 07th and 08th of March 2020
We will be leaving Dehiwala on 07th morning to do evening safari at Wilpattu and will be staying in a lovely village accommodation in there. If you were lucky enough, you will be able to see leopards in the woods. Also the Elephants, Deers, Bears, Hairs and many types of Birds could be spotted at Wilpattu.

Next day early in the morning we will be leaving to Kalpitiya to witness the beautiful dolphins in Kalpitiya coastal area. This will be a boat ride of 2 - 3 hours and breakfast will be served there.

We are planning to return same day full of nice memories.
If u like to join, pls call Piyumi on 076 66 52 208 or Theji on 076 66 52 291 or drop a message on Facebook, Viber, Whatsapp or Imo
Special Discount for groups above 5 pax.

Date : 07th & 08th March 2020

Package Includes:

Up & Down Transportation
Day 01 Lunch and Dinner
Day 02 Breakfast and Lunch
Accomodation
Safari Jeeps and Guide fees
Boat Ride with Life Saving Gears
Tickets
Full Event Photography Coverage

Your Investment : Rs. 7,800.00

(Foreign Nationals need to buy their own tickets)